Ranjan Ramanayaka And Hirunika Call Record

0
583
Loading...

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදුවූ දුරකතන සංවාදයක හඩපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සැරිසරනවා. මේ, ඔවුන් දෙදෙනා අතර එම සංවාදයේදී පළ වූ අදහස්වලින් කොටසක්.එහිදී ඔවුන් දෙදෙනා අතර වැඩිදුරටත් අදහස් හුවමාරු වුණේ මෙලෙසයි.

එහිදී ඔවුන් දෙදෙනා අතර වැඩිදුරටත් අදහස් හුවමාරු වුණේ මෙලෙසයි.


Live TV Cricket
Loading...