හිරුණිකා එංගලන්තයේ නයිට් ක්ල්බ් තරුවක්.. හොදම තොරතුරු ගණිකා ඇසුරට ලොල් විදේශිකයන්ගෙන්..

0
188

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය එංගලන්තයේ රාත්‍රී සමාජ ශාලාවල නැට්ටුක්කාරියක් ලෙස කටයුතු කර ඇති බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

එහි සංවිධායක ප්‍රදීප් සංජීව පෙරේරා මහතා සඳහන් කළේ ඒවාට සල්ලි ලැබුනේ කෙසේදැයි ඇය ඇයගේ මවගෙන් අසා දැනගත යුතු බවයි.

සියල්ලන්ටම කුඩුකාරයන් යැයි චෝදනා කරන හිරුණිකා මන්ත්‍රීවරියගේ පියා කොලොන්නාවේ තැඹිලි විකණිවේදැයි ප්‍රශ්න කරන බවද ඔහු කියා සිටියේය.

ඇයගේ පවුලේ ඇතුළේ කුඩා කල සිටම ඇසුණු දේවල් අද ඇය විසින් සමාජගත කරමින් සිටින බවද ඔහු සඳහන් කලේය.

හිරුණිකා සම්බන්ධයෙන් හොඳම තොරතුරු දන්නෙ එංගලන්තයේ රාත්‍රී සමාජශාලාවල ගණිකා ඇසුරට ලොල්වූ විදේශිකයන් බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යංශයට පැමිණිලි කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
(under the courtesy of lankacnews.com news web)

Live TV Cricket