Divyaansh Saxena fumes on Tanzim Hasan Sakib

0
1286

ඊයේ ඉන්දිය බංගලි ගැටුමේදි හරි අපුරු සිදුවිමක් වුණා බංගලි පන්දු යවන්නා පිතිකරුට පන්දුව යොමු කරනවා එක් නිමේශයෙන් පන්දු රකින්නා පන්දුව රැකගෙන ඉන්දිය පිතිකරුගේ දෙසට එල්ල කරනවා.පන්දුව යන්නේ පිතිකරුගේ ඔළුවේ ගෑවි නොගැවි…ඉන්දිය පිතිකරුට මල පනිනවා…

Live TV Cricket