රුවන්මැලි සෑ අහසේ ආශ්චර්යයක්.. අසිරිමත් රැස් වලල්ලක් මතුවෙයි..

0
651

ඓතිහාසික රුවන්වැලි මහා සෑයේ හරි ඉහලින් ආශ්චර්යවත් රැස්වළල්ලක් දකින්නට ලැබුණු බව ඇසින් දුටුවන් සඳහන් කරති.

මෙම සිදුවීම ඊයේ පෙරවරු 10-11 අතර කාලයේදී සිදුව තිබේ.

අද හා හෙට දෙදින රුවන්මැලි මහා සෑයට අභිනව චූඩා මාණික්‍යයක් පැලඳවීමටද නියමිතව ඇත.

මෙවන් ආශ්චර්යවත් දේ අප්‍රමාණව මේ ආසන්නයේ සිදු වන බවත් ඒවා හාස්කම් හෝ අද්භූත දේවල් නොවන බවත් රුවන්වැලි මහා සෑය මහා පිරිවෙන් පරිවෙනාධිපති හිමියෝ සඳහන් කළහ.

රුවන්මැලි සහාය සෑයේ කොත් වහන්සේ වටා දේවතා එළි දිස්වන බවත් අහසේ ද එවැනි හාස්කම් සිදුවන බවත් උන්වහන්සේ පැවසූහ.

Live TV Cricket